ලෙමන් ගෙඩියකින් මෙච්චර රස කේක් එකක්! ! Easy Lemon Cake Recipe - Easy Homemade Cakes

ලෙමන් ගෙඩියකින් මෙච්චර රස කේක් එකක්! ! Easy Lemon Cake Recipe - Easy Homemade Cakes

ලෙමන් ගෙඩියකින් මෙච්චර රස කේක් එකක්! ! Easy Lemon Cake Recipe - Easy Homemade Cakes #cakes #easycake #5minuterecipe #lemoncake #කේක් #බටර්කේක් රෙසිපිය : සීනි 200ග් (කෝප්ප 1) ගාගත් ලෙමන් පොතු මේස හැඳි 1 බටර් 110ග් (කෝප්ප 1/2) එළවලු තෙල් 30 මි.ලි. (මේස හැඳි 2) බිත්තර 2 දෙහි යුෂ 30 මි.ලි. (මේස හැඳි 2) පාන් පිටි 190ග් (කෝප්ප 1 1/2) බේකින් පවුඩර් තේ හැඳි 1 කිරි 100 මි.ලි. (කෝප්ප 1/3, මේස හැඳි 2) අයිසින්: අයිසින් සීනි 50ග් දෙහි යුෂ 30 මි.ලි. (මේස හැඳි 2) කෝප්ප මිම්ම - 240 මි.ලි. තැටිය - 21x11x6 සෙ.මි. විනාඩි 10ක් සෙල්සියස් 170ට preheat කරගත් අවන් එකක විනාඩි 40-45 ත් අතර බේක් කරගන්න. ♣️ Ingredients: Sugar 200g (1 cup) Lemon zest 1 tablespoon Butter 110g (1/2 cup) Vegetable oil 30ml (2 tablespoons) 2 Eggs Lemon juice 30ml (2 tablespoons) Plain Flour 190g (1 1/2 cups) Baking powder 1 teaspoon Milk 100ml (1/3 cup & 2 tablespoons) For the drizzle Icing sugar 50g Lemon juice 30ml (2 tablespoons) Baking pan size 21x11x6 cm Bake in a preheated Oven at 170c (338f) for 40-45 min සිංහලෙන් කේක්,සිංහල කේක් රෙසිපි,කේක්,බටර් කේක්,වැනිලා කේක්,srilankan cake recipe,baking,cake,dessert,easy cake recipe,homemade cake recipe,home made cakes,srilankan butter cake,sinhala butter cake,batar cake,buter cake,easy butter cake,cake recipes at home,easy lemon cake,easy recipe,lemon cake,lemon cake recipe,quick recipes,simple recipes,how to make lemon cake,lemon drizzle cake,moist lemon cake,cake with lemons,recipe,cake with lemon