Mahoththamavu Swaminge Nameta Pesasum Gee Gayami | Sinhala Christian song | Yasha Manu

Mahoththamavu Swaminge Nameta Pesasum Gee Gayami | Sinhala Christian song | Yasha Manu

Mahoththamavu Swaminge Nameta Pesasum Gee Gayami | Sinhala Christian song | Christian songs Sinhala | Sinhala Christian worship songs | Christian Sinhala cover songs | worship songs Sinhala | kithunu geethika Sinhala Written by Yasha Manu | Believers Fellowship Sinhala __________________ 𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝘁𝗵𝗲 𝗰𝗵𝗼𝗿𝗱 𝗰𝗵𝗮𝗿𝘁: https://believersfellowship.lk/media/... __________________ 𝗟𝘆𝗿𝗶𝗰𝘀: මහෝත්තම වූ ස්වාමින්ගේ නාමෙට පැසසුම් ගී ගයමී සමිඳුන් ඔබ මා පළිහකින් මෙන් කරුණාවෙන් වට කරයි (x2) උතුම්ය ඔබෙ නාමේ - උතුම්ය ඔබෙ නාමේ උතුම්ය ඔබෙ නාමේ මුළු පොළොවේ උතුම්ය ඔබෙ නාමේ  (x2) ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහී විශ්වාස තබයි ඔබගේ නාමෙට ප්‍රේම කරන්නන් ඔබ කෙරෙහි ප‍්‍රීතිවෙයි (x2) බලවත්ය ඔබෙ නාමේ - බලවත්ය ඔබෙ නාමේ බලවත්ය ඔබෙ නාමේ මුළු පොළොවේ බලවත්ය ඔබෙ නාමේ  (x2) දෙවිඳුගේ පියාපත් සෙවනෙහි මා සඟවාගෙන ඇත්තේ ඇසේ කළුරුව මෙන් මගේ සමිඳුන් මා ආරක්ෂා කළේ (x2) උසස්ය ඔබෙ නාමේ - උසස්ය ඔබෙ නාමේ උසස්ය ඔබෙ නාමේ මුළු පොළොවේ උසස්ය ඔබෙ නාමේ  (x2) __________________ 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝘁𝗿𝗮𝗻𝘀𝗹𝗮𝘁𝗶𝗼𝗻: I will sing praises To the name of the most high God Lord You surround me By Your mercy like a shield (x2) Your name is great - Your name is great Your name is great in all the earth Your name is great (x2) Those who know Your name will trust in You Those who love Your name will rejoice in You (x2) Your name is mighty - Your name is mighty Your name is mighty in all the earth Your name is mighty (x2) I am hidden under the shadow of God's wings My Lord protects me as the apple of His eyes (x2) Your name is exalted - Your name is exalted Your name is exalted in all the earth Your name is exalted (x2) Your name is exalted - Your name is mighty Your name is great - Your name is mighty Your name is exalted __________________ ⛪ ඉරුදින දේව මෙහෙයට එක්වන්න! සිංහල - උදෑසන 8ට ඉංග්‍රීසි - උදෑසන 11 📍 ලිපිනය: ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම 2වැනි මහළ, 28, ගාලු පාර, දෙහිවල දකුණ. ශ්‍රී ලංකා. 𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗦𝗨𝗡𝗗𝗔𝗬 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘𝗦 8am - Sinhala 11am - English Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South. Sri Lanka. 👦👧 ඇදහිලිවන්තයන්ගේ සහභාගිකමේ ළමුන්! දරුවන්ට ස්වාමීන්වහන්සේ තුළ වර්ධනය වන්නටත් හොඳ මිත්‍රත්වයන් ඇති කර ගැනීමටත් විනෝදජනක ස්ථානයකි! ඉරුදින උදේ 8ට අප හා එක්වන්න. __________________ 📞 යාච්ඤා සඳහා අමතන්න: +94 72 2340440 / +94 71 7695195 📞 For prayer call: +94 72 2340440 / +94 71 7695195 __________________ ► සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක! දීමනා සහ පරිත්‍යාග සඳහා: https://believersfellowship.lk/donate __________________ 🔔 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝘁𝗼 𝗼𝘂𝗿 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ඔබව දිරිගන්වන දේශනා හා ගීතිකා ලබා ගැනීමට අපගේ යූ ටියුබ් (YouTube) චැනලයට Subscribe කරන්න, 🔔 Click කරන්න, Like කරන්න, Share කරන්න.    / believersfell.  . __________________ 📱 𝗖𝗢𝗡𝗡𝗘𝗖𝗧 𝗪𝗜𝗧𝗛 𝗨𝗦: 𝗪𝗘𝗕𝗦𝗜𝗧𝗘: www.believersfellowship.lk 𝗘𝗠𝗔𝗜𝗟: [email protected] 𝗙𝗔𝗖𝗘𝗕𝗢𝗢𝗞:   / believersfel.  . 𝗜𝗡𝗦𝗧𝗔𝗚𝗥𝗔𝗠:   / believersfe.  . __________________ 📚💿 𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗕𝗢𝗢𝗞𝗦𝗧𝗢𝗥𝗘 පොත්පත් CD/DVD/MP3 මිලදී ගැනීම සඳහා ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම පොත්හලට පිවිසෙන්න නැතහොත්. තැපෑලෙන් පොත් ඇණවුම් කිරීමට අමතන්න. Tel: +94 722340440 / +94 71 7695195 / +94 112719730 ලිපිනය: ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම 2වැනි මහළ, 28, ගාලු පාර, දෙහිවල දකුණ. ශ්‍රී ලංකා. ► 𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗕𝗢𝗢𝗞𝗦𝗧𝗢𝗥𝗘 Books, CDs, DVDs, MP3s available to purchase at Believers' Fellowship Bookshop. Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South. Sri Lanka. Tel: +94 722340440 / +94 71 7695195 / +94 112719730 __________________ sinhala christian songs | sinhala gospel songs | namaskara geethika | sinhala songs | sinhala kithunu geethika | sinhala christian songs with lyrics | sinhala worship songs | kithunu gee sinhala | kithunu geethika | Sinhala Christian Worship song | geethika sinhala #believersfellowshipsinhala #christiansinhalasongs #yashamanu #sinhalagospelsongs #sinhalagospel #sinhalasongs #sinhalageethika #sinhalapraiseandworship #sundaylivestream #churchlivestream #sinhalasundayservice #sinhalachurchservice #sundaylive #sundayservice