동사+-(으)러 가다/오다 ව්‍යාකරණය | 'to go', 'to come', | 'කරන්නට යනවා/එනවා | ‪@bogahapelessehamuduruwo‬

동사+-(으)러 가다/오다 ව්‍යාකරණය | 'to go', 'to come', | 'කරන්නට යනවා/එනවා | ‪@bogahapelessehamuduruwo‬

🔴동사+-(으)러 가다/오다 동사 뒤에 붙어서 어떤 장소에 가는 목적(가다, 오다, 다니다등 이동 동사)을 나타낸다. මෙය ක්‍රියා මූලයන් අගට යෙදේ.යාම්,ඊම් කිරීමේ අරමුණ දැක්වීමේදී 'කරන්නට යනවා/එනවා' යන අරුතින් යෙදෙයි.යම් බලාපොරොත්තුවක්,අභිලාශයක් කරන්නට යන දෙයක් පිළිබඳව කතා කිරීමේදී භාවිතා කරයි. ක්‍රියා මූලය ㄹ හෝ ස්වර අවසානයක් නම් -러 가다/오다/다니다 보다  러 가다  보러 가다 저는 영화관에 영화를 보러 가요. ක්‍රියා මූලය ව්‍යංජන අවසානයක් නම් -으러 가다/오다/다니다 먹다  으러 가다  먹으러 가다 저는 밥을 먹으러 식당에 가요. 01.මම විභාගයට සූදානම් වෙන්නට පුස්තකාලයට යනවා. 저는 시험을 준비하러 도서관에 가요. 02.මම සති අන්තයේ ඇඳුම් සහ සපත්තු මිලදී ගැනීමට දෙපාර්තමේන්තු ගබඩාවට ගියා. 저는 주말에 옷과 신발을 사러 백화점에 갔어요. 03. මම පලතුරු මිලදී ගැනීමට කඩයට යනවා. 저는 과일을 사러 가게에 가요. 04.මම දවල්ට කන්නට ආපනශාලාවට යනවා. 저는 점심을 먹으러 식당에 가요 . 05. මම පින්තූර ගන්නට උද්‍යානයට යනවා. 저는 사진을 찍으러 공원에 가요 . 🛑Special Thanks : female Voice Vitharanage Sanduni Lakshika Dilhani (University Of Kelaniya ) 감사합니다 경희 한국어 | Get it Korean Book Download Free Link 👇 https://koreanpasala.blogspot.com/p/g... Also, please LIKE, SHARE and COMMENT on our videos! We really appreciate it. Thanks! Thank you for watching this video.................................🤗 #러_가다/오다_Grammar #Korean_OL #아_어_주세요ව්‍යාකරණය #고කොරියන්_ව්‍යාකරණය #도Grammar #안Grammar #Bogahapelesse_Hamuduruwo #으세요_Grammar ##으세요_Grammar_Sinhala #에서_Grammar #하고_Grammar #고_싶어하다_Grammar #고 싶어하다 _Sinhala #경희_한국어_문법_1_pdf #한자어_숫자 #Get_it_Korean_Grammar_1 #한국어문법 #KoreanGrammar #epstopik #Korean_sinhala #순수_한자어_숫자 #Native_korean_Number #Sino_Korean_number #한국어 #korean_sinhala #배우기 #කොරියන්_ව්‍යාකරණ #korean_sinhala #한국어 #කොරියන්_සිංහල #koreangrammar #korean_Sinhala #epstopik #කොරියන්_ව්‍යාකරණය #කොරියන්_බස #korean_in_sinhala #korean_dinhala_channel #korean_sinhala_class #korean_Grammar @Bogahapelesse Hamuduruwo #කොරියන් #Korean_OL #Korean_AL #කොරියන්_AL #කොරියන්_OL @everyone 🤝🇰🇷