
Duruthu Full Moon Lights Kotte Rajamahavihara Srilanka කෝට්ටේ රජමහා විහාරය with Bhante Devananda
Duruthu Full Moon Lights Kotte Rajamahavihara Srilanka කෝට්ටේ රජමහා විහාරය with Bhante Devananda. දුරුතු පෝදා පහන් ආලෝකයෙන් ඒකාලෝකමත් වූ ඓතිහාසික කෝට්ටේ රාජමාහා වෙහෙර නව වසරට පියවර තැබීමත් සමඟ එළඹුණු ප්‍රථම පෝදා එනම් දුරුතු පුර පසළොස්වක පොහෝදා , ලක්වාසී ලෝවාසී සෑම දෙනාගෙම ග්‍රහ අපල, වසංගත රෝග, ස්වභාවික ව්‍යසනයන් ගෙන් වන උවදුරු දුරු වී ප්‍රඥාවේ ආලෝකය සැම සිත් තුළ ඇති වේවා යන ඒකායන අරමුණින් "අසිරිමත් පහන් ආලෝක පූජාවක්" ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ දී සිදු කරන ලදී. ඒ ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන් ගේ අනුශාසනා පෙර දැරිව, විහාරාධිකාරී පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ සංවිධානත්වයෙනි. ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාර මළුවම සිය ගණනක් බැතිමතුන්ගේ පහන් ආලෝකයෙන් ඒකාලෝකමත් වූ අතර මල් වෙඩි සංදර්ශන,අටවිසි සම්බුද්ධ පූජාව, ඖෂධ පූජාව, දේව පූජාව, උදෑසන සීල සමාදාන වැඩසටහන් , රාත්‍රී කඩල දන්සල ඇතුළු ආමිස ප්‍රතිපත්ති පූජා රැසක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉෂ්ට සිද්ද කරන ලදී. "දීපදෝ හෝති චක්ඛුදෝ"- පහන් ආලෝකය පුදන තැනැත්තා ඇස් දෙන්නේ";යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මේ පහන් ආලෝක පූජාව සිදු කර ගනිමින් ජනිත කර ගත්තා වූ කුසල් බල මහිමයෙන් සෑම භවයකම ප්‍රඥාවෙන් යුක්ත වේවා. දෙව් මිනිස් සැප ලැබේවා. කල්‍යාණ මිත්‍ර ඇසුර නිබඳව ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා . Be enthusiastic on your action, be mindful with its results. Every action has possible outcomes. What people expect to happen is often different from what actually happens. Thus does disappointment arise. ~Sutta Nipata 588. May we all be well, happy and peaceful, May no harm come to us. May we all also have patience, courage, understanding, and determination to meet and overcome inevitable difficulties, problems, and failures in life. May our parents, our teachers and mentors, our friends and may all living beings across the world be well, happy and peaceful. May no harm come to them. May they also have patience, courage, understanding, and determination to meet and overcome inevitable difficulties, problems, and failures in life. @bhantedevananda @lankaramausa #Buddha #dharma #sangha #Buddhist #Buddhism #dharma #sangha #Meditation #lovingkindness #metta #MettaBhavana #freemeditation #meditationpractice #lovingkindnessmeditation #bhantedevananda #mindfulness #mettamonday #mettaprayer #mettapractice #blessings #meditationclass #theravada #buddhisttemple