රසම රස රටඉඳි කේක් එකක් හදන්නේ කොහොමද? | Perfect Date Cake Recipe | Step by step instructions |

රසම රස රටඉඳි කේක් එකක් හදන්නේ කොහොමද? | Perfect Date Cake Recipe | Step by step instructions |

අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ රසම රස රටඉඳි කේක් එකක් හදන්නේ කොහොමද කියල. ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම අනුව මේ කියලා තියන රසවත් රටඉඳි කේක් එක නිවැරදිව හදන විදිහ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් පියවරෙන් පියවර කොහොමද රසවත් රටඉඳි කේක් එකක් හදන්නෙ කියන එක මම වීඩියෝ එකේ විස්තර කරලා තියනවා. ඔයාලත් හදලා බලලා Comment කරන්න. Get ready to impress your loved one with this delicious and easy-to-make date cake recipe! Perfect for Valentine's Day or any special occasion, this soft and fluffy cake is loaded with sweet dates and spices, giving it a unique and irresistible flavor. Follow along as I show you step-by-step how to make this cake from scratch. Don't forget to like, comment, and subscribe for more yummy dessert ideas! Ingredients for 1KG Date cake All Purpose Flour - 250g Dates - 500g Baking Powder - 1 1/2tsp Butter - 225g (200g for Cake & 25g for lining) 3 Large Eggs Sugar - 200g Cashew - 50g Water - 1Cup Bi-Carbonate soda - 1tsp Vanilla - 1tsp Rose Essence - 1/2 tsp #datecake #datecakerecipe #dessert #baking #homemade #foodie #yum #delicious #easyrecipe #kitchenhack #howto #dessertideas #valentinedesserts