Zany Inzane - Rawatavi As (රවටාවි ඇස්) [Official Music Video]

Zany Inzane - Rawatavi As (රවටාවි ඇස්) [Official Music Video]

Official music video of Zany Inzane performing Rawatavi As. #zanyinzane #RawataviAs #newmusic Listen/Download : https://share.amuse.io/5kmELyIuhziZ Produced by Swishh Mixed Mastered & Co-Produced by Jemaa Directed by Vinodh.CrowMafia DOP - Heli Edit & Colorist - Helindu Danuththara Production Support - Namindu Ravish, Hamesha De Silva Location - OASIS Ayurveda Resort https://www.facebook.com/oasiswadduwa... Lyrics රවටාවි ඇස් මං හිතන් උන්නු හැමදේම වැරදී ඈ වැරදි කරන්නමලු කැමතී හැඟීම් අවුස්සාවි ලඟ දැවටී ඈ පිලිගනී මාව රතින් සැරසී ඈ පලදාවි ඇගෙ ලෝකෙ ඔටුනු මට විවෘතයි ඒ ලෝකෙ හැම දොරටූ ඈ ශුංගාරෙන් මුමුණාවි මම jack sparrow කෝ මගෙ redrum බලන්න බැරි උන් ගහයි අපිට පෙත්සම් ගැහුවා කිවුවා හැබැයි කටින් ඔයාගෙ ex නම් හරිම තාලෙ අල්ලන්නෙ මං කෙල්ලො ඩෙස් නම් ඔයාට ගැලපෙන්නෙ නෑ කෙල්ලෙ toxic love හැමදාම වලි boxing පව් ආදරෙ කැස්සක් වගෙ හංගන්න බෑ ඒ කැස්ස ලෝකෙට පේන්න කැස්සත් අවුල් ඔයා දැක්ක දේට වඩා මගෙ ලෝකෙ වෙනස් ආදරේදි නීති නෑ මං ගාව ඔයා නිදහස් ඇස් කිනිස්සක් ගල්වාපු විසක් ඇනුනොත් බෙහෙත් නෑ ඒක දැනන් ඉන්නෙ වෙදාත් හංගන්නෙපා හැඟීම් දෙන්න මට ගෙනත් ඔයා තමයි තේරුම් ගන්න අමාරුම කෙනාත් ඔයා දිහා ගොඩක් අය ඇහැ දානෝ අපි තිරේ රඟපානෝ රවටාවි ඇස් මං හිතන් උන්නු හැමදේම වැරදී ඈ වැරදි කරන්නමලු කැමතී හැඟීම් අවුස්සාවි ලඟ දැවටී ඈ පිලිගනී මාව රතින් සැරසී ඈ පලදාවි ඇගෙ ලෝකෙ ඔටුනු මට විවෘතයි ඒ ලෝකෙ හැම දොරටූ ඈ ශුංගාරෙන් මුමුණාවි අපි දෙන්නා ok නං අදාල නෑ ලෝකේ කැමැත්ත විතරමයි ඕනේ හිතන්න දෙයක් නෑ දෙපාරක් තීරණෙ කරන්න එකපාරින් මම කාර්‍යබහුලයි මේ මොහොතේ ආස නැද්ද අල්ලන්න මොණරු මාත් එක්ක තනිවෙන්න කැමතිද vine glass එක්ක මම time pass නෙවෙයි කලේ ඔයත් එක්ක වෙන කවුරුවාත් නැ මං ඔයා වගේ දැක්ක වැඩී උපරිමයි විසේ කැඩී යදම් අද මගේ හිතේ ඔයා නිසා හැගීම් මුරන්ඩු වෙලා අකීකරුයි කෙල්ලෙ ඈ තිබ්බා මතකයන් මගෙ බෙල්ලේ මොනාද ගැලපෙන්නෙ නැත්තෙ අපි දෙන්නම එක vibe එකේ මුනගැහෙන්නේ ඒ වගෙ දාහකින් එකයි මං නවතින්න ඔයා ලග හේතු ගනනාවකි මං තාම කිවුවේ දෙක තුනයි රවටාවි ඇස් මං හිතන් උන්නු හැමදේම වැරදී ඈ වැරදි කරන්නමලු කැමතී හැඟීම් අවුස්සාවි ලඟ දැවටී ඈ පිලිගනී මාව රතින් සැරසී ඈ පලදාවි ඇගෙ ලෝකෙ ඔටුනු මට විවෘතයි ඒ ලෝකෙ හැම දොරටූ ඈ ශුංගාරෙන් මුමුණාවි © 2024 CrowMafia, Manufactured and Marketed by CrowMafia Records.