Samidunge Ashirwadaya Pohosathkama Laba Dei | Sinhala Christian song | Yasha Manu

Samidunge Ashirwadaya Pohosathkama Laba Dei | Sinhala Christian song | Yasha Manu

Samidunge Ashirwadaya Pohosathkama Laba Dei | Sinhala Christian song | Sinhala Christian song | Christian songs Sinhala | Sinhala Christian worship songs | Christian Sinhala cover songs | worship songs Sinhala | kithunu geethika Sinhala | Sinhala Live Praise and Worship Written by Yasha Manu | Believers Fellowship Sinhala __________________ 𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝘁𝗵𝗲 𝗰𝗵𝗼𝗿𝗱 𝗰𝗵𝗮𝗿𝘁: https://believersfellowship.lk/media/... __________________ 𝗟𝘆𝗿𝗶𝗰𝘀: සමිඳුන්ගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙයි (x3) එතුමන් එයට කිසිදා අපහට දුකක් එකතු නොකරයි යේසුස්ගේ අනගි නමින් අප සැම දෙන ගළවා ඇතේ (x2) හිමිගේ අභියසේ නිතරම ඇත්තේ ප‍්‍රීතියේ පූර්ණකමයි (x3) එතුමගේ දකුණතින් අපහට දුන්නේ සදාකල් සැපතමයි යේසුස්ගේ දකුණු පසින් අප සැම දෙන හිඳුවා ඇතේ (x2) යේසුස් සමිඳුන් දිළිඳු වූයේ අප ධනවත් කරන්නයි (x3) එතුමගේ තේඡුස් සම්පතේ හැටියට සැමදේ අපහට සපයයි යේසුස්ගේ අනගි ලෙයින් අප සැම දෙන මුදවා ඇතේ (x2) යේසුස් සමිඳුන් කුරුසේ මැරුණේ අපගේ ණය ගෙවන්නයි (x3) අපගේ පාපෙන් නිදහස ලැබුවේ එතුමන් දුක් වින්ද නිසයි යේසුස්ගේ කස පහරින් අප සැම දෙන සුව ලැබුවේ (x2) හාලේලූ හාලේලූ හාලේලූ හාලේලූයා x2 __________________ 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝘁𝗿𝗮𝗻𝘀𝗹𝗮𝘁𝗶𝗼𝗻: The blessing of the Lord makes us rich (x3) He will never add sorrow unto us Through Jesus’ precious name He has saved all of us (x2) In His presence there is always fullness of joy (x3) From His right hand He gave us eternal pleasures He made us to sit at Jesus’ right hand (x2) Lord Jesus became poor to make us rich (x3) According to His riches in glory He provides us everything Through Jesus’ precious blood We have all been redeemed (x2) Lord Jesus died on the cross to pay our debt (x3) Because He suffered we were made free from our sin By the stripes of Jesus we were all healed (x2) Hallelu hallelu hallelu hallelujah x2 __________________ ⛪ ඉරුදින දේව මෙහෙයට එක්වන්න! සිංහල - උදෑසන 8ට ඉංග්‍රීසි - උදෑසන 11 📍 ලිපිනය: ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම 2වැනි මහළ, 28, ගාලු පාර, දෙහිවල දකුණ. ශ්‍රී ලංකා. 𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗦𝗨𝗡𝗗𝗔𝗬 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘𝗦 8am - Sinhala 11am - English Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South. Sri Lanka. 👦👧 ඇදහිලිවන්තයන්ගේ සහභාගිකමේ ළමුන්! දරුවන්ට ස්වාමීන්වහන්සේ තුළ වර්ධනය වන්නටත් හොඳ මිත්‍රත්වයන් ඇති කර ගැනීමටත් විනෝදජනක ස්ථානයකි! ඉරුදින උදේ 8ට අප හා එක්වන්න. __________________ 📞 යාච්ඤා සඳහා අමතන්න: +94 72 2340440 / +94 71 7695195 📞 For prayer call: +94 72 2340440 / +94 71 7695195 __________________ ► සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක! දීමනා සහ පරිත්‍යාග සඳහා: https://believersfellowship.lk/donate __________________ 🔔 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝘁𝗼 𝗼𝘂𝗿 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ඔබව දිරිගන්වන දේශනා හා ගීතිකා ලබා ගැනීමට අපගේ යූ ටියුබ් (YouTube) චැනලයට Subscribe කරන්න, 🔔 Click කරන්න, Like කරන්න, Share කරන්න.    / believersfell.  . __________________ 📱 𝗖𝗢𝗡𝗡𝗘𝗖𝗧 𝗪𝗜𝗧𝗛 𝗨𝗦: 𝗪𝗘𝗕𝗦𝗜𝗧𝗘: www.believersfellowship.lk 𝗘𝗠𝗔𝗜𝗟: [email protected] 𝗙𝗔𝗖𝗘𝗕𝗢𝗢𝗞:   / believersfel.  . 𝗜𝗡𝗦𝗧𝗔𝗚𝗥𝗔𝗠:   / believersfe.  . __________________ 📚💿 𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗕𝗢𝗢𝗞𝗦𝗧𝗢𝗥𝗘 පොත්පත් CD/DVD/MP3 මිලදී ගැනීම සඳහා ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම පොත්හලට පිවිසෙන්න නැතහොත්. තැපෑලෙන් පොත් ඇණවුම් කිරීමට අමතන්න. Tel: +94 722340440 / +94 71 7695195 / +94 112719730 ලිපිනය: ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම 2වැනි මහළ, 28, ගාලු පාර, දෙහිවල දකුණ. ශ්‍රී ලංකා. ► 𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗕𝗢𝗢𝗞𝗦𝗧𝗢𝗥𝗘 Books, CDs, DVDs, MP3s available to purchase at Believers' Fellowship Bookshop. Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South. Sri Lanka. Tel: +94 722340440 / +94 71 7695195 / +94 112719730 __________________ sinhala christian songs | sinhala gospel songs | namaskara geethika | sinhala songs | sinhala kithunu geethika | sinhala christian songs with lyrics | sinhala worship songs | kithunu gee sinhala | kithunu geethika | Sinhala Christian Worship song | geethika sinhala #believersfellowshipsinhala #christiansinhalasongs #yashamanu #sinhalagospelsongs #sinhalagospel #sinhalasongs #sinhalageethika #sinhalapraiseandworship #sundaylivestream #churchlivestream #sinhalasundayservice #sinhalachurchservice #sundaylive #sundayservice