Easy Shepherd's Pie (ෂේප'ඩ් පඅයි) Episode - 110
This Shepherd’s Pie recipe is a savory pie with a meat and vegetable gravy topped with creamy mashed potatoes. INGREDIENTS Meat sauce : 500 g Minced meat (lamb, mutton or any meat you like), 1 big onion, 4 garlic cloves, 2 carrots,2 tbsp tomatpuré,2 tbsp flour, 2 dl meat broth, 1 dl water, 1 tbsp rosemary (chopped), 1 tbsp thyme leaves, 2 bay leaves, worcestershire sauce (few drops), 2 dl green peas, salt and pepper to taste.  Mashed potato: 1 kg peeled potato (cut into thick pieces),¾ whipping cream (warm), 2 tbsp cheese (finely shredded), 4 egg yolks,2 tbsp butter(melted),1 tbsp breadcrumbs, ½ tsp nutmeg (grated), salt to taste.   මස් සෝස්: අඹරන ලද මස් 500 ග්‍රෑම් (බැටළු මස්, එළුමස් හෝ ඔබ කැමති ඕනෑම මස් වර්ගයක්), ලොකු ළුණු ගෙඩි 1 යි, සුදුළූණු බික් 4 යි,කැරට් ගෙඩි 2 යි, තක්කාලි පේස්ට් මේස හැඳි 2 යි, පිටි මේස හැඳි 2 යි, මස් තම්බපු වතුර ඩෙසි ලීටර් 2 යි, වතුර ඩෙසි ලීටර් 1 යි, රෝස්මරී (කුඩාවට කපාගත්) මේස හැඳි 1 යි, තයිම් කොළ මේස හැඳි 1 යි, බේ කොළ 2 යි,වෝෂස්ටර්ෂ සෝස් (බිංදු කිහිපයක්), ග්රීන් පීස් ඩෙසි ලීටර් 2 යි,ලුණු හා ගම්මිරිස් රස අනුව.  පොඩි කළ අර්තාපල්: අර්තාපල් (පොතු හැර කපාගත්) 1 කිලෝ ග්‍රෑම්, විපින් ක්‍රීම්, (උණු කරගත් ) ¾ කෝප්ප, චීස් (සිහින්ව ගාගත්) මේස හැඳි 2 යි, බිත්තර කහ මද 4 යි, බටර් (උණු කළ) මේස හැඳි 2 යි,පාන් කුඩු මේස හැඳි 1 යි,සාදික්කා (ගාන ලද) ½ තේ හැඳි,ලුණු රස අනුව. / yasantharuchini.wijayatunga / yasantharuchiniwijayatunga Youtube/@yasantharw5371 twitter.com/YWijayatunga / yasantharuchiniwi Email:- [email protected]