![BABYMONSTER 'DRIP' easy lyrics [in සිංහල and English] *HAPPY NEW YEAR (2025)*](https://krtube.net/image/foozKCpoBNU.webp)
BABYMONSTER 'DRIP' easy lyrics [in සිංහල and English] *HAPPY NEW YEAR (2025)*
Hey guys..!💜️ කෝමද ඔයාලට..🥰 මං ඔයාලට easy lyrics දෙනවනේ මොකුත් අය නොකර..👉🏽👈🏽🙄 හැබැයි අද මට පොඩි උදව්වක් ඕනා ඔයාලගෙන්...😁 මම ඔයාලට FREE kpop songs easy lyrics දෙන එකේ මේ ලින්ක් එකෙන් ගිහින් ඔය පේන වීඩියෝ එකට ලයික් ටිකක් අරන් ඕනා..🤓 උදව්වක් විදිහට අරන් දෙනවදහ්..🤓🤓 හැබැයි මේකෙදි ඔයාලගේ ෆෝන් එකේ හරි ඔයා පාවිච්චි කරන මොකක්ම හරි device එකක telegram app එක තියෙන්න ඕනා.. Telegram app එක තියේ නම් මේ පුංචි උදව්ව කරන්න හොඳේ..🤠 (කීයක්වත් යන් නෑනේ..😁 ඕන්නම් ඩේටා චුට්ටක් විතර යයිනේ..🤭) ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි.. 1. මේ ලින්ක් දෙකෙන් මොකේට හරි යන්න.. ගියාම ඔය පේන විදිහට Telegram channel එකක් open වෙනවා.. https://t.me/creativestageAP https://t.me/creativestageAPD 2. ඊට පස්සෙ උඩ දකුණු කෙළවරේ තියෙන ඩොට් තුන click කරන්න. 3. පස්සෙ search වලට යන්න. 4. Search bar එකේ 'Easha Sooriyar' කියලා type කරන්න. (ඒම නැත්තම් 'Scars to your beautiful' කියලා type කරන්න) 5. Go දුන්නට පස්සෙ මේ පේන වීඩියො එක පෙනෙයි. ඒකට ඔයාගෙ වටිනම වටින ලයික් එක අරන් දෙන්න හොඳේ.. (පුලුවං නං කමෙන්ට් එකකුත් දාන්න ඉතිම්..😁) (6. පුලුවන් නම් lyric songs දෙනවට උදව්වක් විදිහට share කරලා support එකක් දෙම්න..😁😊) ඉස්සරහට ඔයාල request කරන songs වල lyrics මම මගේ උපරිමෙන්ම දෙනවා කියලා promise වෙනවා.. පුලුවන් නම් මේ චූටි උදව්ව කරන්න ඈහ්.. Exam නිසා හැරෙන්නවත් බැරුව හිටියේ.. දැන්නම් balance කරන් යනවා.. ඒක නිසා කලින්ට වඩා මට ඔයාලට videos දෙන්න පුලුවන්.. (trust me 🥺) Channel එක subscribe කරපු නොකරපු, videos බලපු, like කරපු නොකරපු, comment කරපු නොකරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි යාලුවනේ.. [ඊළඟට දෙන්නේ BTS Best of me easy lyrics..😘 (ගොඩක් අය vote කරලා තිබ්බ එක) ඔයාට ඕන කරන kpop song එක්ක තියේ න්ම පහලින් කමෙන්ට් කරන්න.. මං හැම කමෙන්ට් එකක්ම අනිවාරෙන් කියවනවා..💜️💜️] ආදරෙයි..💜️😚 Babymonster drip official mv: • BABYMONSTER - 'DRIP' M/V PLAYLISTS ````````````````` BTS easy සිංහල lyrics • BTS easy lyrics in සිංහල and English BTS ENGLISH LYRICS • BTS ENGLISH LYRICS BLACKPINK easy සිංහල lyrics • BLACKPINK songs easy lyrics in Sinhal... NEWJEANS easy සිංහල lyrics • Newjeans LESSERAFIM easy සිංහල lyrics • LESSERAFIM BABYMONSTER easy සිංහල lyrics • Babymonster ILLIT easy සිංහල lyrics • ILLIT TWICE easy සිංහල lyrics • TWICE AESPA easy සිංහල lyrics • AESPA IU easy සිංහල lyrics • IU ZICO easy සිංහල lyrics • ZICO (ft.JENNIE) KISS OF LIFE easy සිංහල lyrics • KISS OF LIFE No copyright infringement.I do not own this song on my channel. Every song on my channel belongs to the original creators. If you wanna watch this in slow motion (වීඩියෝව අඩු වේගයෙන් නැරඹීමට) 1. Touch on the video and go to the setting (වීඩියෝ එක ටච් කරලා සෙටින් වලට යන්න) 2. Touch "playback speed" 3. Touch "0.75" *and watch it with hie quality *වීඩියෝ කොලිටි එකත් වැඩි කරලා බලන්න. *මුලින්ම වීඩියෝ එක බලලා හිතින් කියවන්න. ඊට පස්සෙ ආයෙ පාරක් බලන්න.😊❣️❣️ #babymonster #drip #easylyrics #kpopeasylyrics babymonster drip easy lyrics babymonster drip easy sinhala lyrics babymonster drip sinhala lyrics babymonster drip easy lyrics in sinhala #ygentertainment #yg #babymonsterdrip