
දැක්ක ගමන් කන්න හිතෙන වෙරළු අච්චාරු How to make Ceylon olive pickle #asmr #pickle #fyp #srilanka
ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැ ඔයාලා දන්නවනේ හදන විදිය වෙනසකට කියලා කරේ බැදපු තුන පහ කුඩු ටිකක් දාලා සීනි වෙනුවට පැනි දාපු එක විතරයි එහෙනම් ඔයත් හදලා බලන්න මේ විදිහට #asmr #shorts #youtubeshorts #ceylon #olive #spicy #tasty #srilanka #india #everyone #viralvideo #tranding #chillypot