Samiduni Ma obawa Pasasami | Yasha Manu | sinhala christian song | sinhala worship song

Samiduni Ma obawa Pasasami | Yasha Manu | sinhala christian song | sinhala worship song

Samiduni Ma obawa Pasasami සමිඳුනී මා ඔබව පසසමී Written by Yasha Manu Lyrics: සමිඳුනී මා ඔබව පසසමී x2 ඔබෙ උදහස පහවී ගියේ ඔබ නිතිපතා මා සැනසුවේ සමිඳුනී මා ඔබව පසසමී දෙවිඳුන් මගෙ ගැළවීමයි මා හිමි විශ්වාස කරමී x2 මා හය නොවන්නෙමී සමිඳුන් මගෙ ශක්තියයි මා භය නොවන්නෙමී සමිඳුන් මගෙ ගීතයයි එතුමන් මාගේ ජයග‍්‍රහණයයි එතුමන් මාගේ සඑලත්වයයි x2 සුවයයි උපකාරයයි මගේ මිදුම්කරුයි x2 පසසමී සමිඳේ x3 මා සමිඳේ මාගේ ජයග‍්‍රහණයයි (සඑලත්වයයි) x4 ▬▬▬▬▬▬▬▬▬▬ SUBSCRIBE to our YouTube Channel 🔔    / @believersfellowshipsinhala   නමස්කාර ගීතිකා | Namaskara Geethika 👇    • Playlist   ද්විභාෂා (ඉංග්‍රීසි/සිංහල) නමස්කාර ගීතිකා 👇    • ද්විභාෂා (ඉංග්‍රීසි/සිංහල) නමස්කාර ගීතිකා   Sunday Church Livestream 👇    • August 30, 2020 | 8 AM Sinhala Praise & Wo...   Guitar Videos 👇    • Guitar and Piano Chords Geethika   𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝘁𝗵𝗲 𝗰𝗵𝗼𝗿𝗱 𝗰𝗵𝗮𝗿𝘁: https://believersfellowship.lk/media/... ▬▬▬▬▬▬▬▬▬▬ BELIEVERS FELLOWSHIP SUNDAY SERVICES Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South. Sri Lanka. 8am - Sinhala 11am - English ඇදහිලිවන්තයන්ගේ සහභාගිකමේ ළමුන්! දරුවන්ට ස්වාමීන්වහන්සේ තුළ වර්ධනය වන්නටත් හොඳ මිත්‍රත්වයන් ඇති කර ගැනීමටත් විනෝදජනක ස්ථානයකි! ඉරිදා දිනවල උදේ 9.30 ට අප හා එක්වන්න. ▬▬▬▬▬▬▬▬▬▬ 📞 For prayer call: +94 722340440 / +94 71 7695195 සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක! To send an offering/donation visit: https://believersfellowship.lk/donate ▬▬▬▬▬▬▬▬▬▬ CONNECT WITH US: WEBSITE: www.believersfellowship.lk EMAIL: [email protected] FACEBOOK:   / believersfellowshipsinhala   INSTAGRAM:   / believersfellowshipsinhala   #believersfellowshipsinhala #yashamanu #kithunugeethika #sinhalagospelsongs #sinhalasongs #sinhalageethika #sinhalapraiseandworship #christiansinhalasongs sinhala christian songs | sinhala gospel songs | namaskara geethika | sinhala songs | sinhala kithunu geethika | sinhala christian worship songs | sinhala christian songs with lyrics | sinhala worship songs | kithunu geethika | geethika sinhala