동사 + -(으)ㄴ 적이 있다/없다 ව්‍යාකරණය | Have done /Had | කරලා තියෙනවාකරලා නැහැ | @bogahapelessehamuduruwo

동사 + -(으)ㄴ 적이 있다/없다 ව්‍යාකරණය | Have done /Had | කරලා තියෙනවාකරලා නැහැ | @bogahapelessehamuduruwo

🔴동사 + -(으)ㄴ 적이 있다/없다 -(으)ㄴ 적이 있다/없다 ක්‍රියා මූලය සමඟ භාවිතා වේ මෙය අතීතයේ යම් අත්දැකීමක් තිබීම හෝ නොතිබීම ප්‍රකාශ කිරීමකදී භාවිතා කරනු ලබයි යම් අත්දැකීමක් ඇති විට, -(으)ㄴ 적이 있다 (කරලා තියෙනවා)භාවිතා වන අතර, යම් අත්දැකීමක් නොමැති විට, -(으)ㄴ 적이 없다(කරලා නැහැ) භාවිතා වේ ක්‍රියා පදය අවසන් වන්නේ ස්වරයකින් නම්, -ㄴ 적이 있다/없다 එකතු වන අතර, ක්‍රියා පදය ව්‍යංජනයකින් අවසන් වන්නේ නම්, 은 적이 있다/없다 එකතු වේ එම අර්ථයම ප්‍රකාශ කිරීමට (으)ㄴ 일이 있다/없다 ද භාවිතා කළ හැකිය මෙයින් (으)ㄴ 적이 있다/없다 නිතර භාවිතා වේ -(으)ㄴ 적이 있다 සාමාන්‍යෙන් -아/어 보다 සමඟ එකතු වී -아/어 본 적이 있다 සෑදිය හැකිය එයින් අදහස් කරන්නේ යමක් උත්සාහ කළ අත්දැකීමක් තිබීමයි • 저는 미국에 가 본 적이 있어요 • 한국 음식을 먹어 본 적이 없어요 -(으)ㄴ 적이 있다 /없다 නිතර සිදුවෙන දේවල් හෝ එදිනෙදා සිදුවන දේවල් විස්තර කිරීමේදී භාවිතා නොවේ •오늘 물을 마신 적이 있어요 (X)· • 화장실에 간 적이 있어요 (X) ක්‍රියා මූලය අවසන් වන්නේ ස්වරයකින් නම්, 보다 + -ㄴ 적이 있다→ 본 적이 있다 ක්‍රියා මූලය අවසන් වන්නේ පච්චිම් අකුරකින් නම්, 입다+-은 적이 있다→ 입은 적이 있다 🛑Special Thanks : female Voice Vitharanage Sanduni Lakshika Dilhani (University Of Kelaniya ) 감사합니다 경희 한국어 | Get it Korean Book Download Free Link 👇 Also, please LIKE, SHARE and COMMENT on our videos! We really appreciate it Thanks! Thank you for watching this video 🤗 #ㄴ_적이_있다/없다 #Korean_OL #아_어_주세요ව්‍යාකරණය #고කොරියන්_ව්‍යාකරණය #도Grammar #안Grammar #Bogahapelesse_Hamuduruwo #으세요_Grammar ##으세요_Grammar_Sinhala #에서_Grammar #하고_Grammar #고_싶어하다_Grammar #고 싶어하다 _Sinhala #경희_한국어_문법_1_pdf #한자어_숫자 #Get_it_Korean_Grammar_1 #한국어문법 #KoreanGrammar #epstopik #Korean_sinhala #순수_한자어_숫자 #Native_korean_Number #Sino_Korean_number #한국어 #korean_sinhala #배우기 #කොරියන්_ව්‍යාකරණ #korean_sinhala #한국어 #කොරියන්_සිංහල #koreangrammar #korean_Sinhala #epstopik #කොරියන්_ව්‍යාකරණය #කොරියන්_බස #korean_in_sinhala #korean_dinhala_channel #korean_sinhala_class #korean_Grammar @Bogahapelesse Hamuduruwo #කොරියන් #Korean_OL #Korean_AL #කොරියන්_AL #කොරියන්_OL @everyone 🤝🇰🇷